Cricket NewsEXCLUSIVEInternational

2019 ලෝක කුසලාන අවසන් මහා තරඟයේ ආන්දෝලනාත්මක සිදුවීම නැවතත් එංගලන්තය හා නවසීලන්තය අතර ඒ ආකාරයෙන්ම සිදු වෙයි.!

ක්‍රිකට් ලොව මහ ගෙදර ලෙසින් හැඳින්වෙන එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ වනවිට එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය පැවැත්වෙනවා.

තරගයේ තෙවැනි දිනය වූ ඊයේ දිනයේ දී අපූරු සිදුවීම සිදු වුණා.

ඒ 2019 ලෝක කුසලාන අවසන් මහා තරගයේ වූ ආන්දෝලනාත්මක ක්‍රියාවට ඉතා සමාන ක්‍රියාවක්.

විශේෂත්වය වන්නේ එම අවස්ථාවේ ක්‍රීඩා කරමින් සිටි නවසීලන්ත සහ එංගලන්ත කණ්ඩායම මෙම තරගයට ක්‍රීඩා කිරීමයි.

එමෙන්ම එම අවස්ථාවේ පිතිකරණයේ යෙදී සිටි Ben stokes මෙම අවස්ථාවේදී ද පිතිකරණයේ යෙදී සිටීමයි.

එම සිදුවීම සහ 2019 ලෝක කුසලානයේ එය සිදු වූ ආකාරය පහතින් නරඹන්න

2019 ලෝක කුසලාන සිදුවීම

ටෙස්ට් තරඟයේ තෙවැනි දින සිදුවීම නැරඹීමට >>> Click කරන්න  –   

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button