Cricket NewsEXCLUSIVE

නෙදර්ලන්ත පසුපෙල පිතිකරුවන්ගේ වාර්ථාගත පිතිකරණය හමුවේ ශ්‍රී ලංකාව අසීරු අඩියක !

ලෝක කුසලාන තරඟාවලියේ පළමු තරඟය ජයග්‍රහණය කිරීමට මාන බලමින් සිටින ශ්‍රී ලංකාවට එරෙහිව නෙදර්ලන්තය අවසන් මොහොතේ දැවැන්ත පිළිතුරක් ලබා දුන්නේ නෙදර්ලන්ත අවසන් පිතිකරුවන් 4 දෙනා එක්ව රැස් කරගත් ලකුනු 170 ද සමඟින්.

පන්දුවාර 49 කුත් පන්දු 4 ක් අවසානයේදී සියලු දෙනා දැවී ඔවුන් ලකුණු 262 ක් රැස් කරගත් අතර ලකුණු 91 කට කඩුලු 6 දැවී තිබුණු මොහොතකයි නෙදර්ලන්ත පසුපෙල පිතිකරුවන් වාර්ථාගත සබඳතා කිහිපයක නියැලුණේ.

ඒ අනුව ලකුණු 263 ක ඉලක්කයක් හඹා යන්නට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු දෙක කෙටි වේලාවක් තුල දවාගන්නට නෙදර්ලන්තය සමත් වූ අතර සදීර සමරවික්‍රම හා පැතුම් නිස්සංක අවමන් සහගත පරාජයක් වලක්වාගැනීමේ සටනක නිරතව සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button