Cricket NewsEXCLUSIVE

Galle Marvels හි ප්‍රධාන පුහුණුකරු ධුරය ලාන්ස් ක්ලූස්නර් ට !

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සමඟින් එක්වන නවතම කණ්ඩායම වන Galle Marvels කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් හිටපු දකුණු අප්‍රිකානු නායක ලාන්ස් ක්ලූස්නර් පත්කර තිබේ.

ක්ලූස්නර් මේ වන විට ලක්නව් සුපර් ජයන්ට්ස් හි සහය පුහුණුකරු ලෙසින් කටයුතු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button