Cricket NewsEXCLUSIVE

ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කරන දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ප්‍රභල ශ්‍රී ලංකා සංචිතය නිළ වශයෙන් නිවේදනය කෙරේ.!

එළැඹෙන 2023 ජනවාරි 3 වනදා සිට ආරම්භ වීමට නියමිතව තිබෙන ඉන්දියාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගාවලිය සඳහා ක්‍රීඩා කරන දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි-20 සහ එක්දින සංචිත මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

මෙහිදී විස්සයි-20 කණ්ඩායමේ උප නායකයා ලෙස වනිදු හසරංග ද එක්දින කන්ඩායමේ උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් ද පත් කර ඇත.

ඉන්දීය තරග සංචාරය සදහා සහභාගි වන නිළ ශ්‍රි ලංකා විස්සයි-20 සංචිතය පහතින්,

දසුන් ශානක (C)
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
ධනංජය ද සිල්වා
චරිත් අසලංක
බානුක රාජපක්ෂ
අශේන් බණ්ඩාර
සදීර සමරවික්‍රම
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ
මහිෂ් තීක්ෂණ
කසුන් රාජිත
ලහිරු කුමාර
ප්‍රමෝද් මදුෂාන්
දිල්ෂාන් මදුසංක
නුවන් තුෂාර
චාමික කරුණාරත්න
අවිශ්ක ප්‍රනාන්දු

ඉන්දීය තරග සංචාරය සදහා සහභාගි වන නිළ ශ්‍රි ලංකා එක්දින සංචිතය පහතින්,

දසුන් ශානක (C)
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
ධනංජය ද සිල්වා
චරිත් අසලංක
අශේන් බණ්ඩාර
නුවනිදු ප්‍රනාන්දු
සදීර සමරවික්‍රම (WK)
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ
මහිෂ් තීක්ෂණ
ජෙෆ්රී වැන්ඩර්සේ
කසුන් රාජිත
ලහිරු කුමාර
ප්‍රමෝද් මදුෂාන්
දිල්ෂාන් මදුසංක
චාමික කරුණාරත්න
අවිශ්ක ප්‍රනාන්දු

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7