Cricket NewsEXCLUSIVE

ආසියානු කුසලානය හය වන වරටත් ජයග්‍රහණය කිරීමේ අරමුණින් දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත් වෙයි.!

ආසියානු ක්‍රිකට් බලවතුන් මුහුණට මුහුණ හමු වන මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරඟාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේය.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන තරඟයෙන් මෙවර ආසියානු කුසලාන තරඟාවලිය ආරම්භ වන අතර ඒ අනුව නායක දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව ගියා.

එම අවස්ථාවේ ජයාරූප කිහිපයක් පහතින්

01

02

03

04

05

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7