Cricket NewsEXCLUSIVE

සුපිරි පන්දුවාරයකින් Galle titans හා Jaffna Kings අතර පුහුණු තරඟය නිමාවෙයි ! පුහුණු තරඟයේ ජය Jaffna Kings කණ්ඩායමට !

ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි සංස්කරණය තවත් දින කිහිපයකින් ආරම්භ විමට නියමිතයි.LPL තරඟාවලිය ඉලක්ක කරගනිමින් අද පළමු පුහුණු තරඟය Moors පිටියේදී පැවැත්වුනේ Galle Titans හා Jaffna Kings කණ්ඩායම් අතරයි.

Galle Titans 189/6 in 20 Overs

Lasith Croospulle – 49
Minod Bhanuka – 35

Asanka Manoj – 2/48
Vijayakanth Viyaskanth – 1/23
Raveen de Silva – 1/27
T.Vithushan – 1/13

Jaffna Kings 189/5 in 20 Overs

Priyamal Perera – 73
Charith Asalanka – 30
Ashan Randhika – 24

Milan Rathnayaka 2/40

තරඟය සුපිරි පන්දුවාරයකින් ජයගන්නට Jaffna kings කණ්ඩායම සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button