
2021 ඔලිම්පික් වලදි ඉතාලියේ Marcell Jacobs මීටර් 100 දුවලා බෝල්ට්ට පස්සෙ ඔලිම්පික් title එක දිනනවා.. අනිත් පැත්තෙන් උස පැනීමේ සම රන් පදක්කම ඉතාලියේ Gianmarco Tamberi දිනනවා.
රන් පදක්කම් දෙකම ලැබෙන්නෙ එකම වෙලාවක වගෙ. Tamberi මාර emotional ඒ වෙලාවේ.. එයා උස පැන්නෙ ආබාධයකට ලක් වුනු කකුලකුත් එක්ක.. පොර කකුල ඇද ඇද ගිහින් Jacobs ගෙ ඇගේ නැග්ගා.. Jacobs හිටියේ වෙනම feel එකක..
මීටර් 100 ඉසව්වකට ගතවෙන්නෙ තත්පර 10 වුනාට ඒ අස්සෙ දුවන feelings එහෙට මෙහෙට හුවමාරු වෙන adrenaline ඉතාම විශාලයි… Jacobs ගෙ feel එක මොහොතකට Tamberi වෙනතකට ගන්නවා.. ඒත් එදා ඉතාලිය වගේම මුළු ඔලිම්පික් audience එකටම ඒ මොහොත moment එකක් වුනා..
ඊයේ ලංකාවටත් එහෙම moment එකක් උදා වුනා. පැරා කවපෙත්ත විසි කිරීමේ ඉසව්වෙන් පාලිත බණ්ඩාර රිදී පදක්කම දිනද්දි යුපුන් අබේකෝන් track events වල intense ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගන්නවා..
podium එක බෙදාගන්නෙ ලෝකයේ ඉහළම rankings වල ඉන්න කෙන්යාවේ Omanyala සහ දකුණු අප්රිකාවේ Simbine එක්ක. ඉතින් ඒ වෙලාවේ යුපුන්ගෙ feeling එක ගැන මට නම් හිතාගන්න බෑ..
ඒ වෙලාවේ කොණක හිටපු පාලිත කකුල ඇද ඇද ඇවිල්ලා යුපුන්ව බදාගත්ත විදිය බලන් හිටපු හැමෝටම වගේම commentary කරපු අයටත් moment එකක් වුනා.. ආයෙ කවදා එහෙම දෙයක් අපේ ක්රීඩා පරිච්ඡේදය තුළ බලාගන්න ලැබෙන්න දන්නෙ නෑ..
ඉතින් ප්රශ්නම විතරක් තියෙන රටක මිනිස්සු පාන්දර එළිවෙනකන් බලන් හිටියේ මේ වගෙ දේකින් හරි සතුටක් ලබන්න. ඒ දේ මෙච්චර සම්පූර්ණ විදියකට ලබා දුන්නට යුපුන්ට වගේම පාලිතටත් ස්තූතියි..
This is not an end. But this is the start of your journey
– අනව තප්ත විල
— Six Cricket (@Six6Cricket) August 4, 2022