Cricket NewsEXCLUSIVE

“තරඟයක් කියවීමට හැකියාව ඇති චරිත් අසලංක විස්සයි විස්ස ලෝක කුසලානයට නායකත්වය ලබාදිය යුතුයි.”-අරවින්ද ද සිල්වා !

තවමත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්ව භූමිකාව කවුරුන් හට පැවරේද යන්න පිළිබඳව නිශ්චිත සඳහනක් නැහැ.එලඹෙන 2024 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන්නේ 2024 විස්සයි විස්ස ලෝක කුසලානයයි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අලංකට පැවරිය යුතු බව හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක අරවින්ද ද සිල්වා ප්‍රකාශ කලේය.

“තරඟයක් කියවීමට හැකියාව ඇති චරිත් අසලංක විස්සයි විස්ස ලෝක කුසලානයට නායකත්වය ලබාදිය යුතුයි.”
යනුවෙන් ඔහු සඳහන් කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button