Cricket NewsEXCLUSIVE

” විශාල කණ්ඩායම් අවුල් කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවට තිබෙනවා .” ආසියානු කුසලානයේ තම ප්‍රියතමයන් ගැන කියමින් AB de Villiers කියන කතාව !

ආසියානු කුසලාන එක්දින තරඟාවලිය එලඹෙන සතියේදී ආරම්භ වීමට නියමිතයි.හිටපු දකුණු අප්‍රිකානු සුපිරි පිතිකරු AB de Villiers තම ආසියානු කුසලාන ප්‍රියතමයන් පිළිබඳව තම Youtube නාලිකාව ඔස්සේ අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නක් !

“ඉංදියාව සහ පාකිස්තානය ආසියානු කුසලානයේ ප්‍රියතමයන් වන අතර ශූරයින් වීමට වැඩි වාසියක් ඔවුන්ට හිමිවේව්වි.”

එමෙන්ම ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳවද විශ්වාසය තබමින් කියා සිටියේ

“විශාල කණ්ඩායම් අවුල් කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවට තිබෙනවා.”

යනුවෙන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
3
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button