Cricket NewsEXCLUSIVEInternational

සිලෙක්ෂන් වලට ෆිට්නස් ඕනි නෑ – තිලකරත්න දිල්ශාන් කියයි.

අනික් රටවල් වලට කිලෝමිටර් 2, ස්කින් ෆෝල්ඩ් වගෙ ඒවා තියන්නෙ ෆිට්නස් හදන්න. අපේ රටේ ඒක ගෙනාවෙ සිලෙක්ශන් වලට. ඒක වැරදි. මට කාවහරි සිලෙක්ට් කරන්න තිබුනොත්, කිලෝමිටර් 2 දුවන්න බැරි උනත් ලකුණු ගහනවා නම්, විකට් ගන්නවා නම් හොදට ෆීල්ඩ් කරනවා නම්, මම එයාව සිලෙක්ට් කරනවා.

– තිලකරත්න දිල්ශාන් –

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button