Cricket NewsEXCLUSIVEInternational
ශ්‍රීලංකා ක්‍රිකට් තිබ්බ තත්ත්වයට ගේන්න ඕනම දායකත්වයක් දෙන්න මම ලෑස්ති – තිලකරත්න දිල්ශාන්

මමත් ලෑස්ති වෙලා ඉන්නවා ඕනම වෙලාවක ශ්‍රීලංකා ක්‍රිකට් තිබ්බ තත්ත්වයට ගේන්න.ඒ වගේම මගෙන් දායකත්වයක් ඕනනම් අනිවාර්යයෙන් එයට මම ලෑස්තියි – ටීම් ඩිල්ශාන්

