Cricket NewsEXCLUSIVEInternational

පල්ලෙකැලේ පැවැති ඉන්දියා – පාකිස්තාන තරගය වර්ශාව හේතුවෙන් අතහැර දමයි.

ඉන්දියාව සහ පාකිස්තානය අතර පල්ලෙකැලේ පැවැති තරගය වර්ෂාව හේතුවෙන් අත්හිටුවා තිබේ. කාසියෙ වාසිය දිනා පලමුව පන්දුවට පහර දුන් ඉන්දියාව සියලු දෙනා දැවි ලකුණු 266ක්ලබා ගත් අතර පන්දු යැවීමේදි පාකිස්ථානය වෙනුවෙන් ශහින් අෆ්‍රිඩි කඩුලු 4ක් හා නශිම් ශා, ර්වුෆ් අතරේ කඩුළු 3 බැගින් බෙදි ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7