Cricket NewsEXCLUSIVEInternational

දිනකට රුපියල් ලක්ශ 7 ක පමණ වැටුපක් ලබා ගනිමින් ක්‍රිකට් ගොඩ ගැනීමට පැමිණි ටොම් මූඩි, එම තනතුරෙන් ඉවත් කරයි.

Sri Lanka appoints Australian Tom Moody as cricket director | Cricket News | Al Jazeera
ශ්‍රි ලංකා ක්‍රිකට් හී උසස් අධ්‍යක්ෂකවරයා විදිහට කටයුතු කරපු ටොම් මූඩිගේ වසර තුනක සේවා කාලය වසර එකහමාරකින් අහවර කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරලා තියෙනවා.

ඒ මහේල ජයවර්ධන විසින් මේ වනවිට ශ්‍රි ලංකා ක්‍රිකට් අනාගතය සම්බන්ධයෙන් දැඩි ලෙස කටයුතු වල එකතු වී සිටින නිසා ටොම් මූඩිගේ සේවය දැන් ශ්‍රි ලංකා ක්‍රිකට් වලට අවශ්‍ය නොවෙන බවයි වාර්තා වෙන්නේ.

Review, Reflect and Rebuild' | Tom Moody - Director of Cricket, Sri Lanka Cricket - YouTube

ඒ අනුව ටොම් මූඩිට වන්දි විදිහට ශ්‍රි ලංකා ක්‍රිකට් වලින් ඩොලර් හතලිස් පන්දහසක් ගෙවීමට සිදු වෙනවා.

කෙසේ නමුත් ටොම් මූඩි ශ්‍රි ලංකාවේ ගත කරන සෑම දිනකම ඔහුට තරු පහේ හෝටල් සහ සියලු වරප්‍රසාද සහිතව දිනකට ඩොලර් දෙදහසක මුදලක් ශ්‍රි ලංකා ක්‍රිකට් වලින් ගෙවා තිබෙනවා.

Tom Moody And Sri Lanka Cricket To Part Ways; Mahela Jayawardene To Continue As Consultant Coach

කෙසේ නමුත් වසර එකහමාරක් පුරාවට ශ්‍රි ලංකා ක්‍රිකට් වෙනුවෙන් සිදු කල දේ තවමත් ප්‍රශ්නාර්ථයක්, විශේෂත්වය වන්නෙ ඔහු පුහුණුකාරිත්වය දැරු සන්රයිසස් කණ්ඩායමෙන්ද ඔහු ඉවත් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button