- Trending Article
තරුණ ක්‍රිඩකයන් රැසක් සමග ප්‍රභල කණ්ඩායම් දණ ගස්වමින්, LPL පිටියේ පෙරළි කරන භානුක රාජපක්ෂ නම් නායකයා..
ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසාන වටය මේ වෙනකොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට්…
Read More » - Trending Article
සිංහ තේජසින් ක්‍රිකට් ලෝකයම දිග්විජය කිරීමට සැරසෙන යාපන පුරවරයෙන් පැමිණි දඟ පන්දු තුරුම්පුව – විජයකාන්ත් වියස්කාන්ත්
නම විජයකාන්ත් වියස්කාන්ත්, තාම අවුරුදු 20යි. යාපනය පුරවරයෙන් බිහි වුනු ක්‍රිකට් දක්ෂයෙක්… ගියපාර LPL තරගාවලියෙදි මේ පොඩි එකාව තිළිණ කණ්ඩම්බි…
Read More » - Trending Article
“ගාලු කොටුවේ වීරයින් ආක්‍රමණය කළ යාපනය බලකොටුව” – ගෝල් ග්ලැඩියේටර්ස් ඊයේ ලැබූ ජයග්‍රහණය ගැන ක්‍රිකට් රසිකයකු තැබූ සටහන.!
ගාල්ල කියන්නේ මේ පාර LPL එකේ සුපිරිම ටීම් එකක්. මං ගාලු කන්ඩායමේ හරි ආසම දේ තමයි එයාලා මේ පාර ඩ්‍රාෆ්ට්…
Read More » - Trending Article
මුම්බායි සෙයිලමේ උපත ලද අජාස් පටෙල්,නවසීලන්තය නියෝජනය කරමින් ප්‍රභල ඉන්දීය ටෙස්ට් කණ්ඩායම දණ ගස්වයි.!
1988 වර්ෂයේ ඔක්තෝබර් 21 මුම්බායි හී ඉපදුනු අජාස් පටෙල් පසු කාලීනව ඉන්දියාවෙන් නවසීලන්තය බලා සංක්‍රමණය වූ ජාතිකයෙක් ය. ක්‍රිකට් ක්‍රීඩාව…
Read More » - Legends Story
“හැමෝම කියනවා ඉන්දියාවට ඇඩෙන්නම ගැහුවේ “කේන්” කියලා, ඒත් අර්ජුන තරම් නම් ඉන්දියාව අඩවපු නායකයෙක් ඇවිත් නෑ තාම” – ක්‍රිකට් රසිකයකු තැබූ සටහන.!
මේ මනුස්සය ගැන නිකමට හිතන්න.. – ඇෆ්ගනිස්ථානය පලමු එක්දින තරගය ක්‍රීඩා කරලා දැනට අවුරුදු 12 ක්, – අයර්ලන්තය පලමු එක්දින…
Read More » - Trending Article
“ක්‍රිකට් ක්‍රිඩාව වෙලාගන තිබු අඳුරු සෙවනැලි යටපත් කරමින් ගිණි දැල් මතින් සිංහ සෙයියාවෙන් නැගීසිටින රණ ශුරයන්.!
ශ්‍රි ලංකා ක්‍රිකට් වෙනස් වී ඇත.මෙය අප සෙවූ වෙනස ය. කාලයක් කන්ඩායමේ ක්‍රීඩා කල යුතු එකොලොස්දෙනා කවුරුන්දැයි යන ප්රශ්නය අපට…
Read More » - Trending Article
“වීරයෙක් කවදාවත් පරදින්න කැමති නෑ, ඔවුන් ඉපදිලා තියෙන්නෙම දිනන්න” – ක්‍රිකට් රසිකයකු ඇන්ජලෝ මැතිව්ස් වෙනුවෙන් තැබූ ආදරණිය සටහන.!
මාස ගානකට පස්සේ ආයෙමත් ක්‍රිකට් වලට ආපු ඇන්ජි එයා කවුද කියලා පෙන්නනවා. ඇන්ජි කියන්නේ ඇන්ජිම තමයි. ඒක අදත් හෙටත් මතුවටත්…
Read More »