Cricket NewsEXCLUSIVEIPL

අවසන් මහා තරඟයේ ස්ථානය තහවුරු කර ගැනීමට වනිඳුගේ RCB සහ සංගාගේ RR තරඟ වදින තීරණාත්මක සංග්‍රාමය අදයි.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ වන විට තරඟාවලියේ PLAY-OFF හෙවත් තරඟාවලියේ අවසන් වටය ආරම්භ වී තිබෙන අතර තීරණාත්මක Qualifier 2 තරඟය අද රාත්‍රී 7.30ට Rajasthan Royals සහ වනිඳු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore අතර ආරම්භ වීමට නියමිතයි.

Rajasthan Royals හි නායකත්වය Sanju Samson විසින් දරන අතර Royal Challengers Bangalore හි නායකත්වය FAF විසින් දරනවා.

මෙම තරඟයේ තීරණය දෙපිලටම අතිශය වැදගත් වන අතර ජයග්‍රාහකයන්ට Gujarat Titans කණ්ඩායම සමග අවසන් මහා තරඟයට ක්‍රීඩා කල හැකියි. Rajasthan Royals කණ්ඩායම IPL තරඟාවලි ඉතිහාසයේ එක් ශුරතවයකට හිමිකම් කියන අතර Royal Challengers Bangalore කණ්ඩායම තවම එක් වත්වක් හෝ ශුරත්වයක් ජයග්‍රහණය කර නොමැත.

අද ක්‍රීඩා කරන කණ්ඩායම් පහතින්.

Rajasthan Royals –

Yashasvi Jaiswal, Jos Buttler, Sanju Samson (c & wk), Devdutt Padikkal, R Ashwin, Shimron Hetmyer, Riyan Parag, Trent Boult, Prasidh Krishna, Yuzvendra Chahal, Obed McCoy

Royal Challengers Bangalore –

Virat Kohli, Faf du Plessis (c), Rajat Patidar, Glenn Maxwell, Mahipal Lomror, Dinesh Karthik (wk), Shahbaz Ahmed, Harshal Patel, Wanindu Hasaranga, Josh Hazlewood, Mohammed Siraj

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7