Cricket NewsEXCLUSIVE

කනස්සල්ලට පත් COLIN MUNRO ජාත්‍යන්තර පිටියෙන් සිය විශ්‍රාම ගැනීම නිවේදනය කරයි !

ඉකුත්දා නම් කල නවසීලන්ත සංචිතය වෙත ඇතුලත් නොවූ නවසීලන්ත ප්‍රහාරාත්මක පිතිකරුවකු වන අද තම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඔහු සමුගන්නා බව ඔහු නිවේදනය කර සිටියා.

නවසීලන්ත පිතිකරුවෙකු රැස් කරගත් වේගවත්ම ශතකයේ හිමිකරුවා වන ඔහු ජගත් පිටියෙන් සමුගන්නා විට නවසීලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස ලකුණු 1724 ක් රැස් කරගෙන තිබෙන අතර ඊට ශතක 3ක් අර්ධ ශතක 11 ක් ඇතුලත් වන අතර සාමාන්‍ය 31 ක් හා ප්‍රහාරක වේගය 156 ක් ලෙසටයි සටහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
1
+1
8

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button