Cricket NewsEXCLUSIVE

මේ වසරේ ජාත්‍යන්තර පිටියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණට ශුබ්මන් ගිල් ට ! දෙවැනි තැන කුසල් මෙන්ඩිස්ට !

මේ වසරේ වැඩිම ජාත්‍යන්තර ලකුණු ලාභීන් අතර දෙවැනි තැන කුසල් මෙන්ඩිස්ට හිමිව තිබෙනවා.මේ වසරේදී ඔහු තරඟ රටා තුන තුලදීම රැස් කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 1594 ක්.

2023 වසර තුලදී ඔහු ටෙස්ට් තරග 6 කදි ලකුණු 586 ක් එක්දින තරග 24 කදි ලකුණු 797 ක් විස්සයි විස්ස තරග 6 කදි ලකුණු 211 ක් බැඟින් රැස් කරගෙන තිබේ.

මේ වනවිට 2023 වසරේ වැඩිම ජාත්‍යන්තර ලකුණු ලාභීන් අතර පලමු ස්ථානය ලකුණු 1764 ලබා සිටින ඉන්දීය ආරම්භ පිතිකරු ශුබ්මන් ගිල් හිමිකරගෙන සිටියි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7