Cricket GossipEXCLUSIVE

සිය පිතිකරණ සගයා වූ KL Rahulගේ විවාහය වෙනුවෙන් විරාට් කෝලි ශ්‍රී ලංකා රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් BMW රථයක් තෑගි දෙයි.!

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක KL Rahul පසුගිය ජනවාරි 23 වනදා බොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන Athiya Shetti සමග විවාහ දිවියට එළඹුනා.

මෙම විවාහ උත්සවය සඳහා පාර්ශව දෙකෙහිම ළඟම මිතුරන් සහ පවුලේ සාමාජිකයන් පමණක් සහභාගී වූ අතර එය ඉතා චාම් විවාහ උත්සවයක් ලෙස පැවැත්වුණා.

මේ අතර ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක විරාට් කෝලි විසින් සිය කණ්ඩායම් සගයාට විවාහ දිනය වෙනුවෙන් විශේෂ ත්‍යාගයක් පිරිනමා තිබෙනවා. එය තවත් සුවිශේෂි වන්නේ එම ත්‍යාගයේ අධික වටිනාකම හේතුවෙනි.

ඒ අනුව විරාට් කෝලි විසින් ඉන්දීය රුපියල් කෝටි 2.17කට අධික වටිනාකමකින් යුත් අධි සුපභියෝගි BMW මෝටර් රථයක් පිරිනමා තිබෙනවා. එය ශ්‍රී ලංකා මුදලින් කෝටි 9කට අධික වටිනාකමක් ගනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7