Cricket NewsEXCLUSIVEInternational

දසුන් වෙනුවට චාමික එක්දින සංචිතයට.

ඇෆග්නිස්ථානය සමග තරග 03න් යුත් එක්දින තරගාවලිය සදහා හිටපු නායක දසුන් ශානක වෙනුවට තුන් ඉරියව ක්‍රීඩක චාමික කරුණාරත්න එක්දින සංචිතයට ඇතුලත් කර ඇති බව ඩේලි මිරර් පුවත්පත සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button