Cricket NewsEXCLUSIVE

දිගින් දිගටම අවතක්සේරු වූ නුවන් තුශාර ABU DABHI T10 හොල්ලයි ! වැඩිම කඩුලු ලාභීන් අතර වේගයෙන් ඉදිරියට !

මේ දිනවල අබුඩාබි හිදී පැවැත්වෙන abudabhi t10 තරඟාවලියේ තවත් තරඟයක් ඊයේ පැවැත්වුණි.එහිදී Deccan ග්ලැඩියේටර්ස් වෙනුවෙන් තරඟ වැදුණු නුවන් තුශාර කඩුලු දෙකක් බිඳ හෙළුවේ ලකුණු 5 ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්….!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
5
+1
0
+1
1
+1
0
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7