Cricket NewsEXCLUSIVEIPLPremier League

2022 IPL තරඟාවලියේ හොඳම ක්‍රීඩකයින් 10 දෙනා අතරට වනිඳු හසරංග ඇතුලත් වී තිබෙ.

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග IPL 2022 හි මෙතෙක් හොඳම ක්‍රීඩකයින් 10 දෙනා අතරට නම් කර ඇත.

මෙවර IPL තරඟාවලියේ තරඟ 20 න් පසු දැක්වූ දක්ෂතා අනුව තෝරා ගත් ක්‍රීඩකයින් ලැයිස්තුවේ 8 වන ක්‍රීඩකයා බවට වනිඳු හසරංග පත්ව ඇති බව IPL තරඟාවලියේ නිල සමාජ මාධ්‍ය පසුගිය දා නිවේදනය කළා.

May be an image of 1 person

එම ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින්නේ වේග පන්දු යවන ක්‍රීඩක උමේෂ් යාදව්.

ඔහු ෆැන්ටසි ලකුණු 448ක් ලබා ඇත.

මෙම වර්ගීකරණය යටතේ පළමු ක්‍රීඩකයින් 10 දෙනා විසින් උපයාගත් ෆැන්ටසි ලකුණු සංඛ්‍යාව පහත දැක්වේ.

1 උමේෂ් යාදව් – ෆැන්ටසි ලකුණු 448

2 කුල්දීප් යාදව් – ෆැන්ටසි ලකුණු 432

3 යුෂ්වේන්ද්‍ර චාහල් – ෆැන්ටසි ලකුණු 409

4 ජොස් බට්ලර් – ෆැන්ටසි ලකුණු 377

5 ලියම් ලිවිංස්ටෝන් – ෆැන්ටසි ලකුණු 365

6 ක්වින්ටන් ඩි කොක් – ෆැන්ටසි ලකුණු 335

7 ශුබ්මන් ගිල් – ෆැන්ටසි ලකුණු 317

8 වනිඳු හසරංග – ෆැන්ටසි ලකුණු 315

9 අවිශ් ඛාන් – ෆැන්ටසි ලකුණු 303

10 ඇන්ඩ්‍රේ රසල් – ෆැන්ටසි ලකුණු 280

May be an image of 2 people, people playing sport and text

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7