Cricket NewsEXCLUSIVE

පිතිකරණය,පන්දු යැවීම හෝ කඩුලු රැකීමට දායක නොවෙමින් ටෙස්ට් තරඟයක් ජයගත් පළමු නායකයා බවට බෙන් ස්ටෝක්ස් පත්වෙයි !

දශක ගණනක ඉතිහාසයක් පුරා දිවයන ටෙස්ට් ක්‍රිකට් පිටියේ නායකයෙක් ලද විරලම ජයග්‍රහණ වාර්ථාවක් තමන් සතුකරගන්නට වත්මන් එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් සමත් වූයේ සංචාරක අයර්ලන්තය සමඟින් පැවැති පළමු ටෙස්ට් තරඟය කඩුලු 10 කින් ජයගනිමින්.

මෙම තරඟය ජයගැනීමත් සමඟින් එංගලන්ත නායක ස්ටෝක්ස් වාර්ථා පොත් අලුත් කලේ ටෙස්ට් තරඟයක් තුල පිතිකරණයට පන්දු යැවීමට හා කඩුලු රැකීමට දායක නොවී ටෙස්ට් තරඟයක් ජයගත් පළමු නායකයා ලෙසටයි.

බෙන් ස්ටෝක්ස් මෙම තරඟයේදී පිතිකරණය සඳහා පිටියට නොපිවිසුණු අතර ඔහු මෙම තරඟයේදී එකදු පන්දුවාරයක් හෝ යොමු නොකලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7