Cricket NewsEXCLUSIVEIPL

වනිඳු හසරංග මෙවර IPL තරඟාවලියේ යැවූ ප්‍රථම පන්දුවෙන්ම විශිෂ්ට කඩුල්ලක් ලබා ගනි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය ඊයේ අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ වූවා.

තරගාවලියේ තෙවන තරගය ලෙස Royal Challengers Bangalore කණ්ඩායම සහ Punjab kings අතර පැවැත්වෙන තරඟය ශ්‍රී ලාංකේය ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට ඉතා වැදගත් තරගයක් බවට පත් වී තිබෙනවා.

ඒ Royal Challengers Bangalore නියෝජනය කරමින් වනිදු හසරංගත් Punjab Kings නියෝජනය කරමින් භානුක රාජපක්ෂත් අද තරඟයට ක්‍රිඩා කරන නිසාය.

අද දිනයේ තවත් සුවිශේෂි සිදුවීමක් සිදු වුවා.

ඒ වනිදු හසරංග මෙවර තරගාවලියේ RCB නියෝජනය කරමින් යොමු කරන ලද ප්‍රථම පන්දුවාරයේ ප්‍රථම පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට සමත් වූ⁣නා.

Royal Challengers Bangalore කණ්ඩායමට ඉතා වටිනා කඩුල්ලක් වූ එම කඩුල්ල ලබා ගත් වීඩියෝව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button