Cricket NewsEXCLUSIVEInternational

දඹුල්ලේ වැඩි මිලට ව්‍යාජ ප්‍රවේශ පත්‍ර විකුණන ජාවාරමක් – අහු උනොත් දැඩි දඩුවම්

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර දඹුල්ලේදී පැවැත්වීමට නියමිත ඉදිරි විස්සයි20 ක්‍රිකට් තරග දෙකේම ප්‍රවේශ පත්‍ර සියල්ල මේ වන විට විකිණී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ අනුව තරග නැරඹීමට ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීම සඳහා පැමිණීමෙන් වළකින ලෙස ක්‍රිකට් ආයතනය ඉල්ලා සිටී. මේ වන විට කොළඹ හා දඹුල්ලේ පිහිටි ටිකට් කවුන්ටර් දෙකම වසා දමා ඇති බව සඳහන් වේ.

මේ අතර, වැඩි මිලට ව්‍යාජ ප්‍රවේශ පත්‍ර විකුණන ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වෙමින් පවතින අතර, එය දඬුවම් ලැබිය හැකි වරදක් බව පොලිසිය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button