Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකාවේ අංක එකෙ විස්සයි විස්ස පන්දු යවන්නා වන වනිදු හසරංගට ඉන්දියාව සමග විස්සයි විස්ස තරඟාවලිය අහිමි වේ.

Wanindu Hasaranga tests positive for Covid-19 - BPN TODAY

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක සහ දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලිය අහිමි වනු ඇති බව වාර්තා වේ.

වනිදු හසරංග තවමත් COVID-19 වලින් සුවය ලබා නොමැති බවත් නවතම PCR පරීක්ෂණයේදී එය positive වී ඇති බවත් NewsWire වෙබ් අඩවිය සදහන් කරනවා.

IPL 2022 Mega Auction: ICC No. 1 T20I bowler Wanindu Hasaranga sold to RCB for 10.75 crore

හසරංග මීට පෙර ඕස්ට්‍රේලියාවේදී කොරෝනා ආසාධනය වීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු තරගාවලියේ අවසන් තරග තුනෙන් ඉවත් විය. COVID-19 සුවය ලැබුවද ඔහු තවමත් ඕස්ට්‍රේලියාවේ රැඳී සිටියි.

කෙසේ වෙතත්, ඔහුගේ දින 7 ක අනිවාර්ය නිරෝධායන කාලය අවසන් වුවද ඔහුට තවමත් කොවිඩ් positive තත්වයේ තිබෙන බැවින් ඔහුට රට හැර යාමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නෙ.

ඒ අනුව ඔහුට හෙට ආරම්භ වන ඉන්දීය තරගාවලියට සහභාගි වීමට නොහැකි වනු ඇත.

Wanidu nominated for ICC Men's T20I Player of the Year - 24/7 News - The Greater India Network

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button