Cricket NewsEXCLUSIVEInternational

ආසියානු කුසලාන අවසන් පරාජය, ඉන්දියාව සමග තරගය ජය ගැනීමට පෙළඹවීමක් ඇති කරන බව ශ්‍රී ලංකා පුහුණුකරු සිල්වර්වුඩ් පවසයි

සත්කාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලෝක කුසලාන කණ්ඩායම් ලීග් තරඟාවලියේදී තරඟ වදින අතර, ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් විශ්වාස කරන්නේ ආසියානු කුසලාන අවසන් පරාජය තම කණ්ඩායම සටනකට පොළඹවනු ඇති බවයි.

මීට මාස එකහමාරකට පෙර අවසන් වරට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී මුහුණ දුන්නේ කඩුලු 10ක නින්දිත පරාජයක්.

වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලෝක කුසලාන කණ්ඩායම් ලීග් තරගයකදී දෙපිලම නැවතත් තරග වදින අතර, ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් විශ්වාස කරන්නේ ආසියානු කුසලාන අවසන් පරාජය තම කණ්ඩායම සටනකට පොළඹවනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
49
+1
1
+1
1
+1
8

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button