Cricket NewsEXCLUSIVE

චාමික කරුණාරත්න හා ඇන්ජලෝ මැතිව්ස් ලෝක කුසලාන සංචිතයෙන් ඉවතට ! ලහිරු කුමාර පිළිබඳවත් අවිනිශ්චිත තත්වයක් !

ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරඟාවලිය සඳහා නම්කලා යැයි වාර්ථා වන ශ්‍රී ලංකා සංචිතය තුලට චාමික කරුණාරත්න හා ඇන්ජලෝ මැතිව්ස් ඇතුලත් නොවන බව අභ්‍යන්තර ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කර තිබුණි.

එමෙන්ම ලහිරු කුමාරගේ ශරීර යෝග්‍යතාව තවමත් හොඳ මට්ටමක නොමැති බැවින් ඔහු වෙනුවට කසුන් රාජිත හට සංචිතයේ ස්ථානය වෙන්වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
1
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7