Cricket NewsEXCLUSIVEInternational

බංගලාදේශයේ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් රංගන හේරත් බංග්ලාදේශ ක්‍රිකට් පිළේ දඟපන්දු යැවිමේ පුහුණුකරු තනතුරෙන් ඉවත් වේ.

ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් බංග්ලාදේශ ක්‍රිකට් පිළේ දඟපන්දු යැවිමේ පුහුණුකරු තනතුරෙන් ඉවත්ව ඇතිබවට තොරතුරු වාර්තා වෙයි.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සෙනසුරාදා (පෙබරවාරි 3) ප්‍රකාශ කළේ හිටපු දඟ පන්දු යැවීමේ පුහුණුකරු රංගන හේරත් ඔහුට යෝජනා කළ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ඔවුන් සමඟ නැවත වැඩ කිරීම ප්‍රතික්ෂේප කළ බවට තොරතුරු වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
7
+1
6
+1
31
+1
5
+1
4
+1
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7