Cricket NewsEXCLUSIVEInternational

අපට හොඳ තරුණ ක්‍රීඩකයන් පිරිසක් ඉන්නවා – ඇෆ්ඝනිස්ථානු සහාය පුහුණුකරු රායිස් අහමඞ්සායි කියයි

“රෂීඞ් සහ මුජිබුර් දෙන්නා පළපුරුදු පන්දු යවන්නන් තමයි. ඒත් ඒ දෙන්නා නැති අතරේ මෙතැනින් ඒ වගේ හොඳ කෙනෙක් ඉස්මතු වුණොත් ඒක අපිට හොඳ අවස්ථාවක් වෙන්න පුළුවන්” යයි රායිස් අහමඞ්සායි අද සවස කීවේය.

“මොහොමඞ් ඉෂාක් යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව පරාජය කළ ඇෆ්ඝනිස්ථානු කණ්ඩායමේත් හිටියා. ඔහු ඉක්මනින් ජාතික කණ්ඩායමට එක්වූ ක්‍රීඩකයෙක්. එයා විතරක් නෙමේ.. අපට හොඳ තරුණ ක්‍රීඩකයන් පිරිසක් ඉන්නවා” යයි ද ඇෆ්ඝනිස්ථානු සහාය පුහුණුකරුවා කීවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button