Cricket NewsEXCLUSIVEInternational
ලෝක කුසලානය ආසන්නව තිබියදී අපට වනිදුව නිසි ලෙස කළමනාකරණය කරන්න තිබුනා, නමුත් ඔහුව දිගටම ක්‍රීඩා කෙරෙව්වා – චමින්ද වාස් කියන කතාව

ශ්‍රී ලංකාව සෙනසුරාදා ICC පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ආරම්භක තරඟය සඳහා සූදානම් වන විට, ජනප්‍රිය වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් පවසන්නේ කණ්ඩායමේ වඩාත්ම අවධානයට ලක්වන ක්ෂේත්රය ඔවුන්ගේ පන්දු යැවීමේ ඒකකය බවයි.
තවද චමින්ද වාස් පවසන්නේ චමීර හා වනිදු නොමැතිව ශ්‍රී ලංකාවේ පන්දු යැවීම, පිතිකරණයට හිතකර ඉන්දීය කඩුලු මත “දුර්වල” විය හැකි බවයි.
“හසරංග තරඟ ජයග්‍රාහකයෙක්, ඔහු අහිමි වීම අපට විශාල පහරක්. ලෝක කුසලානය ආසන්නව තිබියදී, අපට ඔහුව නිසි ලෙස කළමනාකරණය කරන්න තිබුනා, නමුත් අපි ඔහුව දිගටම ක්‍රීඩා කෙරෙව්වා.” වාස් කියා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
1
+1
+1
+1
1