Cricket NewsEXCLUSIVEInternational

ගිලිහෙමින් තිබු ශ්‍රි ලංකා ගෞරවය මැතිව්ස් හා චරිත්ගෙ අර්ධ ශතක වලින් බේරා ගනී.

ශ්‍රි ලංකා සිම්බාබ්වෙ දෙවන විස්සයි 20 තරගය අද පැවැත්වෙන අතර ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා කන්ඩායම කඩුළු 6 ට ලකුණු 173 ලබා ගත්තා. එක් මොහොක ශ්‍රි ලංකා කණ්ඩායමෙ කඩුළු එකිනෙක බිදියමින් තිබු මොහොතක චරිත් හා ඇන්ජලෝ මැතිව්ස් එක්ව 5වන කඩුල්ල වෙනුවෙන් ශතක සබදතාවක් පැවැත්වූ අතර ඔවුන් දෙදෙනාම අර්ධ ශතක ලබා ගත්තා.

ච‍රිත් පන්දුන්39න් ලකුණු 69ක් ලබා ගත්තෙ හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් සමගින්, මැතිව්ස් පන්දුන්51න් ලකුණු 66ක් ලබා ගත්තෙ හයේ පහර 2ක් හා හතරේ පහර 6ක් සමගින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7