Cricket NewsEXCLUSIVEInternational
ශ්‍රි ලංකා ඇෆ්ගනිස්ථාන එක්දින තරගමාලාව කොළඹින්, පල්ලෙකැලේට ගෙනියයි.

ඇෆ්ගනිස්තානයට එරෙහි කොළඹදී පැවැත්වීමට නියමිතව තිබී තරග තුනකින් යුත් එක්දින තරගමාලාව මහනුවර පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට තීරණය කර ඇත.

