Cricket NewsEXCLUSIVEInternational

ටෙස්ට් ඉනිමක වැඩිම හයේ පහරවල් ගණනක් එල්ල කල ලෝක වාර්තාවද සමගින් දෙවන ටෙස්ට් ද්විත්ව ශතකයද වාර්තා කිරීමට 22 හැවිරිදි යසස්වී ජයිස්වාල් සමත් වෙ.

22 හැවිරිදි යසස්වී ජයිස්වාල් පිට පිට දෙවන ටෙස්ට් තරගයෙදිත් ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත්වෙනවා !

ඒ හයේ පහරවල් 12 ක් ද වාර්තා කරමින්.. එමෙන්ම ටෙස්ට් ඉනිමක වැඩිම හයේ පහරවල් ගණනක් එල්ල කල ලෝක වාර්තාවද ජයිස්වාල් සම කලා..

ඒ අතර ජෙමි ඇන්ඩර්සන් හට පිට පිට එල්ල කල හයේ පහරවල් 3 කැපීපෙනෙන සිදුවීමක් වුනා..!

Yashasvi Jaiswal soaks in the moment after reaching his double-ton, India vs England, 3rd Test, Rajkot, 4th day, February 18, 2024

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button