Cricket NewsEXCLUSIVEInternational
ඇෆ්ගන් – ශ්රි ලංකා දෙවෙනි සහ තෙවෙනි විස්සයි විස්ස තරගවලත් ටිකට් ඉවරයි.
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2024/02/skxsx.jpg?fit=1200%2C675&ssl=1)
ඇෆ්ගනිස්තානය සමග පැවැත්වීමට නියමිත දෙවෙනි සහ තෙවෙනි විස්සයි විස්ස තරගවලත් ප්රේක්ෂක ප්රවේශපත්ර සියල්ල විකිණී අවසන් වෙලා කියලා ශ්රී ලංකා ක්රිකට් නිල නිවේදනයක් නිකුත් කර තිබේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
1
+1