Cricket NewsEXCLUSIVELPLPremier League

පුංචි හදවත් වෙනුවෙන් LPL තරඟාවලියෙන් දින දෙකක් තුල Little Hearts අරමුදලට රුපියල් මිලියනයක් !

සිව්වන වරටත් පැවැත්වෙන LPL තරඟාවලියේදී රිජ්වේ ආර්‍යා ලමා රෝහලයට ආධාර පිණිස නිර්මාණය වූ Little Hearts අරමුදල සමඟින් LPL තරඟාවලිය අත්වැල් බැඳගත් හ.

එහිදී තරඟාවලිය අතර තුර ක්‍රීඩයින් එල්ල කරනු ලබන හයේ පහරවල් සහ හතරේ පහරවල් වලදී little Hearts අරමුදලට මුදලක් බැර වීම සිදුවේ.

එසේ ඇරඹි එම ක්‍රියාවලිය ඔස්සේ මේ වන විට LPL තරඟාවලිය ඔස්සේ එම අරමුදලට රුපියල් මිලියනය ඉක්මවූ මුදල් ප්‍රමාණයක් බැර වි ඇතිබව සඳහන්.

එසේ LPL තරඟාවලියේ පළමු දින දෙක තුලදී පමණක් අරමුදල රුපියල් 1078000 ක මුදලින් සවිබල ගැන්වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button