Cricket NewsEXCLUSIVEIPL

වසර 8කට පසුව IPL නියෝජනය කිරීමට වරම් හිමිකර ගත් සිම්බාබ්වේ ක්‍රීඩකයා – Blessing Muzarabani

නිමාව දුටු එංගලන්ත කොදෙව් තරඟාවලිය අතරතුර සිය වැලමිට ප්‍රදේශයේ ආබාධයකට ලක්වූ එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක මාක් වුඩ් හට එලඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය අහිමි වනු ඇත.

ඒ හේතුවෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නාගේ වගකීම දුශ්මන්ත චමීරට හිමි වූ අතර එමෙන්ම තවත් විදෙස් වේගපන්දු යවන්නෙකු ආදේශ කරන්නට සිදු වූයේ මාක් වුඩ්ගේ අනුප්‍රාප්තිකයා ලෙසිනි.

ඒ අනුව අවසර 8 කට පමණ පසු සිම්බාබ්වේ ක්‍රීඩකයෙකු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට එක්වූයේ ඒ හේතුවෙනි.

දකුණත් වේගපන්දු යවන්නෙකු වන බ්ලෙසිං මසර්බානි එලෙස ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතව තිබේ.

මේ බව ලක්නව් සුපර් ජයනට්ස් කණ්ඩායම තම නිල සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සඳහන් කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7