Cricket NewsEXCLUSIVEIPLPremier League

පිට පිට ලද පස්වන ජයත් සමඟින් බැංග්ලෝරයේ PLAY OFF බලාපොරොත්තු තරවෙයි !

මෙවර අයිපීඑල් තරඟාවලියේ තවත් තීරණාත්මක තරඟයක් ඊයේ නිමාව දුටුවේ RCB ක්‍රීඩකයින්ට පිට පිට ලද 5 වැනි ජයත් උරුමකරමින්.

DC ක්‍රීඩකයින් පරදා ඊයේ ලද ලකුණු 47 ජයද සමඟින් play off වටයක් කරා යන්නට බැංග්ලෝරයට වැඩි අවස්තා හා බලාපොරොත්තු දැන් තත්වය අනුව හිමිව තිබේ.

ඊයේ තරංගයේ කෙටි ලකුණු පුවරුව

RCB-187/9(20)

R.Patidar 52(32)
W.Jacks 41(29)
K.Ahmed 04-00-31-2
R.Salam 03-00-23-2

DC-140 (19.3)

A.Patel 57(39)
S.Hope 29(23)
Y.Dayal 3.1-00-20-03
L.Ferguson 04-00-23-02

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button