Cricket NewsEXCLUSIVEIPLPremier League

වමත් වේග පන්දු යවන ක්‍රීඩක දිල්ශාන් මදුශංක, මහේල ජයවර්ධනගෙ මුම්බායි ඉන්දියන්ස් මිලදි ගනී.

ශ්‍රි ලංකා වමත් වේග පන්දු යවන ක්‍රීඩක දිල්ශාන් මදුශංක ඉන්දීය රුපියල් කෝටි 4.6ක මුදලට මුම්බායි ඉන්දියන්ස් පිල මිලට ගනු ලැබුවා. ලසිත් මාලිංගගෙන් පසු මුම්බායි ඉන්දියන්ස් නියෝජනය කරන පලමු ශ්‍රි ලංකා වේග පන්දු යවන්නා දිල්ශාන් මදුශංකයි.

 

May be an image of 1 person and text

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button