Cricket NewsEXCLUSIVEInternationalRishie BroWoman Cricket
විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා නම් කල ශ්‍රී ලංකා සංචිතය
චමරි අතපත්තු ( නායිකාව )
විශ්මි ගුණරත්න
නිලක්ෂි ද සිල්වා
හර්ෂිතා මාදවී
කවීෂා දිල්හාරී
හසිනි පෙරේරා
අනුෂ්කා සංජීවනී
උදේශිකා ප්‍රබෝධනී
ඉනෝකා රණවීර
අචිනි කුලසූරිය
හංසිමා කරුණාරත්න
කාව්‍යා කාවින්දි
ඉනෝෂී ප්‍රනාන්දු
සුගන්දිකා කුමාරි
සශිනි ගිම්හානි
ඒ අනුව මේ සංචිතයේ නායකත්වය චමරි අතපත්තු විසින් දරද්දී නිමා වූ ඕස්ට්‍රේලියාව , එංගලන්තය සමගින් පැවති 19න් පහල තුන්කොන් තරගාවලියේ කඩුලු 7ක් දවාගත් වමත් දඟ පන්දු යවන්නියක් වෙන 15 හැවිරිදි සශිනි ගිම්හානි හට ප්‍රථම වරට ජාතික කන්ඩායමට ක්‍රීඩා කරන්න අවස්ථාව හිමි වෙලා තියෙනවා.
සුභ පැතුම් කෙල්ලනේ…! ❤️
තරගාවලිය අප්‍රේල් 25 සිට ආරම්භ වෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
+1
1
+1
+1
+1