Cricket NewsEXCLUSIVE

ශකීබ් අල් හසන් හා බාබර් අසාම් වැනි දැවැන්තයින්ගෙන් සැදුම් ලත් BPL කණ්ඩායමකින් වනිඳුට ඇරයුම් ! වනිඳු RANGPUR RIDERS කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතවෙයි !

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරඟාවලියේ මීළඟ සංස්කරණය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග Rangpur Riders කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතව තිබේ.

එමෙන්ම වනිඳු හසරංගට අමතරව එම කණ්ඩායම නියෝජනය කරන විස්සයි විස්ස පිටියේ දැවැන්තයින් ලෙස බාබර් අසාම්,ශකීබ් අල් හසන් වැනි ක්‍රීඩකයින් හඳුන්වන්නටත් පුළුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button