Cricket NewsEXCLUSIVE

ඉදිරි වසර 7 සඳහා නවසීලන්ත ක්‍රිකට් විකාශනයේ වගකීම SONY SPORTS දිනා ගනී !

ඉදිරි වසර 7 ක කාලය සඳහා සියලුම නවසීලන්ත ක්‍රිකට් තරඟ විකාශන අයිතිය Sony Sports ලබාගෙන තිබේ.

ඒ අනුව ඉදිරි හත් වසර තුල තරඟ රටා තුනෙහිම නවසීලන්ත ක්‍රිකට් හි නිල විකාශන අයිතිය ඔවුන් සතු වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button