Cricket NewsEXCLUSIVEInternational

අපේ තෝරපු ක්‍රීඩකයන් 15 දෙනාටම Power එක තියෙනවා. – තේරීම් කමිටු සභාපති උපුල් තරංග

මාධ්‍යවේදියා :- අපේ ඉන්න හොදම Power Hitters කුසල් ජනිත්,භානුක එළියේ.ධනංජය,සදීර ඇතුලේ..

උපුල් තරංග :- අපේ තෝරපු ක්‍රීඩකයන් 15 දෙනාටම Power එක තියෙනවා. අපි විශ්වාස කරනවා Power Hittersලව ඒ 15දෙනාගෙන් Cover කරගන්න පුළුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button