Cricket NewsEXCLUSIVE

අසිත ප්‍රනාන්දු හා කුසල් මෙන්ඩිස්ගේ වීසා ගැටළුවේ නවතම තත්වය ! මෙතැනින් කියවන්න !

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු හා නිත්‍ය කඩුලු රකින්නා වන කුසල් මෙන්ඩිස් හට මෙන්ම ඉදිරිපෙල වේගපන්දු යවන්නෙකු වන අසිත ප්‍රනාන්දු හට ඉකුත්දා මෙරටින් ඇමරිකා එක්සත් ජනපදය බලා පිටව ගිය ශ්‍රී ලංකා සංචිතය හා පිටත්ව යාමට නොහැකිවූයේ වීසා පිළිබඳව ඇතිවූ ගැටලුවක් හේතුවෙන්.

ඔවුන් දෙදෙනාගේ හා අතිරේක ක්‍රීඩකයෙකු ලෙසින් සංචිතය තුල රැදී සිටින ජනිත් ලියනගේ හා පන්දු විසිකිරීමේ පුහුණුකරුවකු වන විමුක්තිගේද වීසා ගැටලු නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව ඔවුන් සිව්දෙනා සංචිතය සමඟින් එක්වීමට නියමිතයි.

එමෙන්ම කුසල් හා අසිත බොහෝ දුරට ලබන සතිය වන විට සංචිතය හා එක්වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
0
+1
0
+1
1
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button