Cricket NewsEXCLUSIVE

විචාරකයින් පවා මවිතයට පත් කරමින් හැරී බෲක්ස් එක්දින සංචිතයෙන් ඉවත් කරයි-දීර්ඝ කලකට පසු බෙන් ස්ටෝක්ස් එංගලන්ත සංචිතයට කැඳවයි !

එංගලන්තයත් නවසීලන්ත කණ්ඩායමත් අතර පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස තරඟාවලි සඳහා ක්‍රීඩා කරනු ලබන සංචිත අද නිවේදනය කිරීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබුණි.

එම සංචිතයෙන් යොවුන් ක්‍රීඩක හැරී බෲක්ස් ඉවත් කර තිබෙන අතර මීට කලකට ඉහතදී ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගත් බෙන් ස්ටෝක්ස් ආදේශ කර තිබීමත් විශේෂත්වයක්.

ජොස් බට්ලර් ප්‍රමුඛ එංගලන්ත ක්‍රිකට් මුල්පුටු කිහිපයේ ඉල්ලීම මත ස්ටෝක්ස් තම විශ්‍රාම ගැනීමේ තීරණය යලි හකුලා ගන්නා බව අද උදෑසන මාධ්‍ය වෙත සඳහන් කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7