Cricket NewsEXCLUSIVE

තේරීම් කමිටුව නොම්මර 7 ගැන වැඩි අවධානයකින් ! ලෝක කුසලානයට යන නොම්මර 7 කවුරුන්ද !

ඉදිරි ලෝක කුසලාන තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට දැවැන්ත වෙනස්කම් කිහිපයක් සිදුවන්නට නියමිතයි.

එම වෙනස් කම් කිහිපය අතරට නොම්බර 7 ස්ථානයේ කවුරුන් ක්‍රීඩා කරනවාද යන්න පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව වැඩි අවධානයකින් පසුවන බව සඳහන්.

ලෝක කුසලාන අවසන් සංචිතය නම් කිරීමට පෙරාතුව මූලික සංචිතයට ඇතුළත් ක්‍රීඩකයන්ගේ NSL සිව්දින තරගාවලියේ දස්කම් කෙරෙහි ද අවදානය යොමු කිරීමට තේරීම් කමිටුව සූදානමින් පසුවෙයි.

ඉන් අනතුරුව මූලික සංචිතයේ ක්‍රීඩකයන් එක්වන පුහුණු තරගද පැවැත්වෙන අතර අංක හත ස්ථානය වෙනුවෙන් සියලු දක්ෂතා මත පදනම්ව ක්‍රීඩකයෙකු තෝරා ගැනීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
0
+1
10
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button