Cricket NewsEXCLUSIVEInternational
ආච්චි වැහුන පැතුම් පන්දු 31න් අර්ධ ශතකයක් ලබා ගනී.

ඇෆග්නිස්ථානය සමග පලමු එක්දින තරගයේදී පැතුම් නිෂ්ශංක පන්දු 31න් ලකුණු 50ක් ලබා ගැනීමට සමත් උනා. එම ඉනිමට හතරේ පහර 7ක් හා හයේ පහර 1ක් ඇතුලත්.