Cricket GossipCricket NewsEXCLUSIVEInternational

තරඟය අතරතුර හදිසියේම පිටියට දිව ආ ප්‍රෙක්ශකයෙක් බංගලදේශ ක්‍රිඩක Mustafizerගේ යටි පතුල් වන්දනා කරයි.!

පාකිස්තාන ක්‍රිකට් කන්ඩායමේ බංගලාදේශ තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වුන විස්සයි විස්ස තරගාවලිය පසුගිය දා නිමා වුයේ 3-0ක් ලෙස ඉතා විශිෂ් ජයග්‍රහණයක් පකිස්ථාන කණ්ඩායමට හිමිකර දෙමිනි.

එමෙන්න මෙම දැවැන්ත පරාජය බංගලදේශයට අත් විදීමට හිමි වූයේ බංගලාදේශ කණ්ඩායමේ ජයග්‍රාහී තෝතැන්නක් ලෙස හැඳින්වෙන මීර්පූර් හි ක්‍රිඩාංගනය තුලම විම විශේෂත්වයකි.

මේ අතර බංග්ලාදේශය සහ පාකිස්තානය අතර පැවති තෙවන විස්සයි විස්ස තරඟයේ දී හදිසියේම ක්‍රීඩා පිටිය මැදට දිව ආ බංගලාදේශ ප්‍රේක්ෂකයෙක් බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක Mustafizer Rahamanගේ දෙපා ඉදිරිදේ වැතිරී වන්දනා කර තිබෙනවා.

මේ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය සහ ඉන්දීය මාධ්‍ය උපහාසාත්මක කෝණයකින් එම පුවත වාර්තා කර තිබූ ආකාරය ද දැක ගැනීමට හැකියාව ලැබුණා.

එම සිදුවීම දැක්වෙන ඡායාරූප කිහිපයක් පහතින්

01

02

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7