Cricket NewsEXCLUSIVE

පාණ්ඩ්‍යාගේ නායකත්වය ගැන මුම්බායි ක්‍රීඩා ලෝලීන් අසතුටෙන් ! පැය කිහිපයක් තුල සමාජ මාධ්‍ය ග්‍රාහකයින් ලක්ෂ ගණනක් වේගයෙන් අඩුවෙයි !

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නව නායකයා ලෙසින් හර්දික් පාණ්ඩ්‍යා පත් කිරීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය ස්ථරයන් තුල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ග්‍රාහකයින් විශාල වශයෙන් ඊට විරෝධතාවය දැක්වීම ආරම්භ කර තිබෙන අතර සමාජ මාධ්‍ය ගිණුම් තුල සිටි ග්‍රාහකයින් විශාල වශයෙන් අඩුවීම දක්නට ලැබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button