Cricket NewsEXCLUSIVEInternational

මහීෂ් හා මතීෂ තවදුරටත් චෙන්නයි කණ්ඩායමෙ රදවා ගනිද්දි වනිදු, බානුක හා දසුන් තම IPL කණ්ඩායම් වලින් ඉවතට.

එලබෙන IPL වාරය සදහා කණ්ඩායම් රදවා ගන්නා හා වෙන්දේසිය සදහා නිදහස් කරන ක්‍රීඩකයන් ඊයේ දැනුම්දෙනු ලැබුවා. කෙසෙවෙතත් ශ්‍රි ලංකා ක්‍රීඩකයන් වන වනිදු , භානුක, දුෂ්මන්ත හා දසුන් තම කන්ඩායම් වලින් වෙන්දේසිය සදහා නිදහස් කර තිබු අතර චෙන්නයි කණ්ඩායමේ මතීෂ හා මහීෂ් තවදුරටත් කණ්ඩායම තුල රදවා ගැනීමට ඔවුන් කටයුතු කර තිබුණා.

 

ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 19 දින ඩුබායි හීදි පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button