Cricket NewsEXCLUSIVE

වෙනස්කම් පහක්ද සමඟින් හෙට පකිස්ථානය ශ්‍රී ලංකාවට එරෙහිව තරඟ බිමට ! අබාධ හේතුවෙන් ප්‍රමුඛ පෙලේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් පකිස්ථානයට අහිමිවෙයි !

ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයට ක්‍රීඩා කරනු ලබන දෙවැනි කණ්ඩායම කවුරුන්ද යන්න තීරණය වන තීරණාත්මක ශ්‍රී ලංකා පකිස්ථානු තරඟය හෙට පවත්වන්නට නියමිතයි.

අබාධ හේතුවෙන් පකිස්තානයට තම ප්‍රධානතම පන්දුවයන්නන් දෙදෙනෙකු අහිමිවද්දී සල්මන් අගා වෙනුවට සෞද් ශකීල් හෙට තරඟය ක්‍රීඩා කිරීමට නියමිතයි.

හෙට ක්‍රීඩා කිරීමට නියමිත පකිස්ථානු කණ්ඩායම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7